.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.Graphic වලින් සල්ලි හොයන්නෙ කොහොමද බං ? :sorry: Designcrowd එකේ ට්රයි කරා
ඒත් ඒකේ ක්ලයන්ට්ලා එච්චර ෆ්රෙන්ඩ්ලි නෑ. මලාට ඩිසයින් එකක් ගන්නෑ කොච්චර මහන්සි උනත්.
අනික ඒකෙ ජොබ්ස් හැමෝටම ඕපන් නිසා එකකට සීයකට වැඩිය ඇප්ලයි කරනවා :(
ඒවගේ නැතුව ඩිරෙක්ට්ලි අපිට ඔර්ඩර්ස් දෙන...