අනුරට කියපං බිම්මටම් වල කොට්ඨාශ සභා වල ඉන්න මහ උන් තමයි අන්ත දූෂිත කියල. එහෙම සමහරක් උන් සභා වල සභාපතිලා උන් රටේ නීතිය පැත්තකට දාල උන්ගෙ නීති හදාගෙන ඉන්නෙ. ඉතිං අනුර කීවෙ කොහොමද තමන්ගෙ පක්ෂයෙ උන්ටත් නීතිය නීතියලු. කොහෙන්ද මේවට හිනාවෙන්නේ? ඔක්කොටම කලින් මේ ප්රා. සභා වල ඉන්න පොල්ලෙලි ටික...