1. jhnnwp

    Local Government Payment System?

    https://elgservices.lk/ මේකෙන් ගෙවල තියන උන් ඉන්නවද?
  2. jhnnwp

    බාගෙට ලියුම් කියවන ජෙප්පෝ...

    මම ලිව්වත්, නැතත් දැන් වෙමින් පවතින විහිළු මේව තමයි. උන්ගෙ එකෙක් රකින්න තියනව නම් පැමිණිලි ලිපි යට ගැහිල්ලය අමාත්‍යංශ, පළාත් සභා, පළාත්පාලන වල උන්ගෙ උන් ස්ථාන ගත කරගෙන තියෙන්නෙ, ඒ පැමිණිලි වලට පරණ ආණ්ඩු සම්බන්ධ උනත් මුන්ගෙ උන්ට ඒව යටගහන්න ඕන නම් ඒව යටගැහිල්ලක් යන්නෙ... මේකද අනුර පක්ෂෙ උන්ට උනත්...
  3. jhnnwp

    බාගෙට ලියුම් කියවන ජෙප්පෝ...

    එහෙමද ෆකෝ? එතකොට රටේ ව්‍යවස්ථාව?
  4. jhnnwp

    බාගෙට ලියුම් කියවන ජෙප්පෝ...

    පැවති ආණ්ඩුත් කළේ මිනිස්සුන්ට ප්‍රශ්න හදල, ඒව යටගන්න දඟලපු එක, ඒකම ඉන්න ආණ්ඩුත් කරනවා, එන්න තියන ආණ්ඩුත් එහෙම වෙයි නම්? මොකටද මේ රටේ ව්‍යවස්ථාවක් තියෙන්නෙ?
  5. jhnnwp

    බාගෙට ලියුම් කියවන ජෙප්පෝ...

    ඇයි රටේ එක එකාට වෙනම නීතියක්ද? පාර්ලිමේන්තුවේ "මහජන පෙත්සම් කාරක සභාවක්" නැද්ද?
  6. jhnnwp

    බාගෙට ලියුම් කියවන ජෙප්පෝ...

    මිනිස්සුන්ගෙ ප්‍රශ්න අමාත්‍යංශ, පළාත් සභා, පළාත්පාලන වල බාගෙට ලියුම් කියවන ජෙප්පෝ නිසා, මිනිස්සුන්ගෙ ප්‍රශ්න හිතාමතා යට යෑමක් වෙන්නෙ. මුන්ට ලියුමක්වත් හරියට කියවගන්න බුද්ධියක් නැහැ වගේ හැසිරෙන්නෙ ඇයි? අනික මුන් කියන විදියට මාර වැඩ, හැබැයි අවුරුදු ගණන් ප්‍රශ්න තවම යටගහනවා... පරණ ආණ්ඩුත් යටගහල මේ...
  7. jhnnwp

    අසරනයි හුත්තො .උදව් කරපල්ල

    @AnuradhaRa menna obata pin ganna awasthawak
  8. jhnnwp

    සුන්දර කොලිටි ලඳක්

    Quality nam ohoma phone 🤳 ussagena loketa penna penna indi da Lol
  9. jhnnwp

    ඇට දෙකත් උලුක්කු උනා

    Date dawasata thiyaganin Lol
  10. jhnnwp

    සිරන්ති මැඩම්ට හොඳටම අමාරුයි වගේ. ඇඳටම වෙලා ඉන්නේ 🥹

    ඇත්තටම වෙන උන්ට ඔහොම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබ්බ නම්?
  11. jhnnwp

    කවලම්

    kalawam nam adu kule neda? lol
  12. jhnnwp

    පුතා හිරේ හැබැයි අම්මා සිංගපූරු සවාරි

    තිබ්බ ආණ්ඩු එක්ක වැරදි වලට උදව් උන රාජ්‍ය සේවෙ ඉන්න උන්ට ඇක්ෂන් ගන්නෙ කවද්ද? රජය මාරු වෙද්දි රාජ්‍ය සේවෙ වැරදි කරපු උනුත් සුද්දවන්තයෝ වෙනවද?
  13. jhnnwp

    I Love You ! 🥰

    One side with a future, and other side in disaster

    No contents