1. gahasitha

    ලෝක දියුණුව

    මොන දියුණුවක් ගැන අදහස් කරාද මම දන්නේ නෑ. රටක දියුණුව සම්බන්දව නම් තව දර්ශක වගයක් තියේ හොයලා බලපන්
  2. gahasitha

    Kapruka, Daraz, Aliexpress, Temu

    Kapruka *(4) = මේකෙන් බඩු ගන්න උන් ඉන්නවද බන් ගිනි ගණන් නේ :oops: Daraz *(5) = සමහර භාණ්ඩ මිල අඩුයි වවුචර් ප්‍රමෝෂන් තියනකොට කුණු කොල්ලෙට බඩු ගන්න පුළුවන් , බාන්ඩ හොද නරක ඈත, ගනුදෙනුව පහසුය්, හරවා යෑවිය හෑක... Ali *(3) = මේකේ දැන් බඩු ගණන් වැඩයි ඉස්සරට වැඩිය මොකද ටැක්ස් එකක් එකතු වෙනවා ඒ වගේම...
  3. gahasitha

    Questions ### AI ෆොටෝ නිසා fb

    FB එකට හැම එකම detect කරන්න බෑ. සමහර ඒවා ඇත්ත වගේමයි
  4. gahasitha

    P&S එකේ කේක් දැන් මොකද මෙච්චර් සවුත්තු?

    මේකෙත් කොලිටි නෑ දැන් වේලිච්ච කේක් තියෙන්නේ
  5. gahasitha

    කාර් එකක් දැක්ක

    මේ වගේ කාලකන්ණි. බඳින්න එපා බැන්දත් ළමයි නම් හදන්න එපා කරුණාකරලා
  6. gahasitha

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

    මොකක්ද වැඩක් නෑ කියන්න හේතුව ? මම නම් බලාපොරොත්තු වෙන්නේ Software ටික දුවාගන්න හොඳ stable කරදර නැති platform එකක් .
  7. gahasitha

    ගාසා තිරයෙ සාමාන්ය දවසක්!

    ලෝකෙටම සාපයක් මේ අන්තවාදී හම්බ කාලකන්ණි
  8. gahasitha

    අවුරුදු ස්පෙශල්!! හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නෙ කාටද? ❎❎❎ anonymous vote - සාමාන්‍ය එලකිරි වාසීන් එන්න!!!

    නාකි හම්පඩයෝ ටිකක් ලෝකෙට කරන විනාශෙ දැක දැක රනිල්ට වෝට් කරන උං මිනිස්සු නම් වෙන්න බෑ
  9. gahasitha

    උපාධිය අරන් රට යන පිරිස 80%කට වැඩියි..ලංකාව අර්බුදයක..🔴☹️

    ඔව් බොරුවක්. එහෙමනම් ඉස්පිරිතාල ටික මේ වෙනකොට වැහිලා
  10. gahasitha

    උණු උණු කැවුම් - Ultra නම් Ultra

    කීයක් උනාද ? කොහෙන්ද ගත්තේ ?
  11. gahasitha

    ප්‍රේමකීර්තිගේ පුතාටත් ඇත්ත තේරිලා

    මේකා කාගේ හරි කොන්ත්‍රාත්තුවක් කරන්නේ ඊයා. මෙචරකල් මේකා මෙහෙම කිව්වේ නෑ. සල්ලි වලට තමන්ගේ තාත්තව විකුණන් කන අමන පුතෙක්
  12. gahasitha

    ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි

    අධ්‍යාපනයේ තමයි ලොකුම වැරැද්ද. පොඩි කාලේ ඉඳලාම අපිට ඉගැන්නුවේ හොඳට ඉගෙන ගනින් ඊට පස්සේ හොඳ කියලා සම්මත කර ගත්ත රස්සාවක් කරපං කියලනේ. එහෙම නැතුව creative වෙයන් අනිත් අයට රස්සාවල් දීන තැනට පත්වෙයන් කියලා ඉගැන්නුවේ නෑනේ. ජීවිත කාලෙම අනුන් යටතේ වැඩ කරන්න තමයි ඉගැන්නුවේ.
  13. gahasitha

    දුන් තෑගි ආයි ගන්න ගොබ්බ බෞද්ධ රට = තායිලන්තය 😂😂

    ඉල්ලනවා නම් දීලා දාන්න තියෙන්නේ. ලංකාව අලි නැති රටක්යෑ. නොන්ඩියටත් එක්ක අහන්න තියෙන්නේ ඒ අලි දෙන්නත් එක්ක තව දෙන්නෙකුත් දෙන්නද කියලා
  14. gahasitha

    ඕලුගල සර් ?? ......... ආ, කෙල්ලේ කොහොමද ? ....... නේපාල මෙහෙයුම සිදුවූ හැටි !!

    ඒකාබද්ධ මෙහෙයුමක් කියන්නේ රටවල් දෙකේ පොලිසි දෙක එකට යන එකද ? අනේ උඹේ මොළේ තරම. කුඩු නාලිකාවේ තමයි කිව්වේ ඕලුගල තනියෙන් ගිහින් ඇරෙස්ට් කළා කියලා
  15. gahasitha

    ඕලුගල සර් ?? ......... ආ, කෙල්ලේ කොහොමද ? ....... නේපාල මෙහෙයුම සිදුවූ හැටි !!

    බොලාගේ ජාතියේ කුඩු නාලිකාවේ නේ එහෙම කිව්වේ 🤣🤣🤣
  16. gahasitha

    ළමයි ඉන්න උන් ඇතුලට :(

    ළමයි පොඩි කාලේ කටු කන්න වෙනවා කිව්වට මට නම් දැනිලා තියෙන්නේ ළමයි ලොකු වෙන්න වෙන්න කන්න වෙන කට්ට වැඩියි කියලා. මේක නම් රටේ අවුලක්ද මන්දා
  17. gahasitha

    tuition නවතමු!

    මේ දුපතෙන් අඩියක් එලියට නොතියපු ළිං මැඩියෝ කියන විදිහට ටියුෂන් නැත්තං ළමයින්ට ඉගෙන ගන්න බෑ 🙃

    No contents