1. nul

    ඇයි මේ බයවෙලා!

    උඹ බං කලිසමේ රීගෙන තවම උඹේ රෙදිවත් අපුල්ලගෙන ඉවර නෑනෙ 😂😂 ඕව වගේද බ්‍රෝ මේව
  2. nul

    එක රැලියයි

    ඒව තමා යකෝ රැලි තව දෙකක් තුනක් තියපං ලපය හිනාවෙලාම මැරෙයි 😂😂😂
  3. nul

    ඇයි මේ බයවෙලා!

    8.15 මම කීවෙ නිකන්ද බයියො රැලම ඉන්නව 😂😂😂 . ------ Post added on 1789353440
  4. nul

    ඇයි මේ බයවෙලා!

    7.30ට ජොබ් එක පටන් අරං 😂😂😂.
  5. nul

    🔴🔴🔴බල්ලන් ඇති කරන හැමෝම රජයේ ලියාපදිංචියක් ලබාගත යුතුයි - බලු ලියාපදිංචිය අරඹයි.

    වෙයි හැබැයි ටික කාලෙකින් හරියයි. ඉන්පස්සෙ දඩාවතේ ඉන්න උන්ව වන්ද්‍යාකරණය කරල බලාගන්න ඕන. අවුරුදු 5කින් ප්‍රශ්නෙ ඉවරයි.
  6. nul

    නාමල් හොරාකෑවනම් ඌ හිරේගියපුවාවෙ, රැලියට ආවට චන්දෙ දෙන්නෙ නෑ

    කොච්චර උනත් අනිත් බයියොන්ට කිරියෙ බයියො ආදර්ශයක් මොකා මොනව දැම්මත් සෙට් එක පිටින් ඇවිත් ලයික් එකක් දාල සපෝට් එක දෙනව.
  7. nul

    රජෙක් වගේ ඉන්න තිබුණ මිනිහෙක්..

    කසිප්පු ස්පිරිට් එක ගැහුවාමද බං මෙහෙම හිතෙන්නෙ 😂😂😂 .
  8. nul

    දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය "පාලනයක් නැති දෙපාර්තමේන්තුවක් බවට පත්වෙලා"

    කව්ද බල්ලො මේ නාකි පප්ලා. මොනාද යකෝ ඔය දුම්රිය මගී සංගම්. 😂😂 පාරෙන් මොකෙක්හරි ඇහිඳගන්නව සංගමේක නමක් දානව මයික් එකක් අල්ලනව වොයිස්කට් දෙනව 😂 මගී ප්‍රවාහනයට මොනම ආණ්ඩුවකටත් වැඩිය මේ ආණ්ඩුව වැඩ කරල තියෙනව මේ අවුරුදු 2ට.
  9. nul

    මගේ කිරියේ රත්‍රන් යාලුවනේ, පුක දෙන පැත්ත අදාල නෑ උඹලා ඔක්කෝටම මම මේ කියන්නෙ ☹️☹️

    හෑලි නම් අදාලම නෑ. උඹලට හරියට ඡන්දයක් කරගන්න පුළුවන් එකෙක් හොයාගන්න බැරි එක ලපයගෙ වරදක් නෙවේ. ඌ උනත් දන්නව මිනිස්සු ගැලවුනාට වෙන ඔප්ෂන් නෑ කියල. තමන්ගෙ පක්ෂෙ මේ වගේ හැඳිගෑවිලාම යන්න වැඩ කරපු එකා කව්ද කියල ස්වයං විවේචනයක් කලා නම් නම් රටම දේශපාලනිකව ෆේල් කලේ කව්ද කියල බලාගන්න තිබ්බ.
  10. nul

    නිලන්ති, වසන්ත, ප්‍රසන්න, කෞශල්යා, දීපිකා

    ඒව බයි ටොයි වලි දැන් උඹල එකට ලැගල ඒව ජේප්පොන්ගෙ එකව්න්ට් එකට දාන්න එන්න එපා.
  11. nul

    මගේ නායකයා ප්‍රභාකරන් ..😅😅😅

    බයිසෑර් මොකද කියන්නෙ කොටියෙක් පුක දීල හරි නාමල රජකරවමුද 😂😂
  12. nul

    නිලන්ති, වසන්ත, ප්‍රසන්න, කෞශල්යා, දීපිකා

    ඇමති විදියට කරපු වැඩ බලන්න මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ 😂😂
  13. nul

    Candid-B කෝ දාපං බලන්න

    ඌගෙම ෆේක් එකව්න්ට් මන්ද පොරව ආතල් පොරක් වගේ පෙන්නන්න ටිකක් ඳගලනව නේද? ලදරු ජුගුප්සාජනක ගොංපාට් ආතල් කියල හිතන ඇට්ටිම්බොත් මේකෙ ඉන්නවද ?
  14. nul

    මගේ නායකයා ප්‍රභාකරන් ..😅😅😅

    මට නැතත් තව මෙතන මිනිස්සු ඉන්නවනෙ උන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි බුද්ධිමත් සෑර් . ඔය බයි නුවන දාල පොඩ්ඩක් පැහැදිලි කරන්නකො 😂😂

    No contents