ක්රිකට් ටීම් එකට කෝච් කෙනෙක් නැද්ද?
සිරාවටම අහන්නේ මචන්.ශ්රී ලංකා ක්රිකට් ටීම් එකට දැන් ෆීල්ඩින් කෝච් කෙනෙක් නැද්ද?.:growl: අනේ මන්දා දැන් කාලෙක ඉදලා ටීම් එකේ උන් මාරම කම්මැලියි.කැච් මිස් කරනවා හිටු කියලා.හරියට ෆීල්ඩ් කරන්නේ නෑ.දුකයි බන් සිරාවටම.රොශාන් මහනාම,උපුල් චන්දන,ටී එම් ඩිල්ශාන් වගේ...