Barn Buddy
මේක මගේ :love: Barn Buddy ෆාර්ම් ලෝඩ් වෙන්නේ නැතුව ගියා. 2011 වගේ. අපරාදේ කම්ප්ලිට් කරගන්න බැරි වුනා. අන්තිම දවස් වල සත්තු ඔක්කොම ක්ලික් කලත් ලෙවල් 2ක් විතර අප් වුනා. පස්සේ සත්තු දුන්නා අදුරන කෙල්ලන්ට. :love: pc performance මදි ඒ දවස්වල මේක ප්ලේ කරන්න. දුලාජ් කියලා පානදුරේ...