රටපුරා විදුලිය නැතිවීම රාජපක්ෂලාගේ කුමන්ත්රණයක්.. පරීක්ෂණ කර දඬුවම් දෙනවා..- ඇමති ජෝන්
රට පුරා සිදුවන විදුලිය බිද වැටීම් රාජපක්ෂලාගේ වැඩක් විය හැකි බවත් මෙවන් ආකාරයේ විදුලි බිද වැටීම් සිදු විය නොමැති බවත් ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.
ජනතාව කුලප්පු කිරීම සදහා රාජපක්ෂලා විසින් මෙම...