මේ කාක්කෝ සෙට් එක ඉන්නේ කළුතර පොලීසිය අල්ලපු පරණගම බිල්ඩිං එක ඉස්සරහා.. ටවුමට එන්ටර් වෙන තැන මෙතන හින්දා එන හැම ටුවරිස්ට්වම මුන්ගේ සෙට් එකේ කවුරු හරි අල්ලගන්නවා.. මොනාද ගන්න හොයන්නෙ කියලා අහලා කඩවල් වලට ගිහින් කඩේ ගාන වගේ දෙතූන් ගුණේ තියලා කියන්නේ.. මුන්ගේ කපුටු සෙට් එකේ 4,5ක් ඉන්නවා.. මුන්...