1. Lokka Bro

    Solo Rider මට වකුගඩුවක් දුන්නා

    අඩේ තෑන්ක්ස් බන්.ඔක දැනගත්තෙ නැති නම් අද රෑ හීනෙනුත් ඔය මගුල ගැන කල්පනා කරනවා 😖 උඹ අද දවසෙ සැනසීමෙ නිදාගන්න ක්‍රමේ හදලා දුන්නා.ජාති ජාතිත් අජරාමර නින්දෙන් සැනසෙන්න ඔනා උඹ 😏
  2. Lokka Bro

    Solo Rider මට වකුගඩුවක් දුන්නා

    🤔 කන්ෆියුස් වෙනවා සහෝ.නාමිකව නම් කරන්න බැරිද මොන වගේ එකක්ද කියලා
  3. Lokka Bro

    Solo rider මුලින්ම දුන්නෙ මට

    Wtf බන් 🤣😖 උඹ අපිව කොටවන්න හදනව නේහ් 🤣
  4. Lokka Bro

    Solo rider මුලින්ම දුන්නෙ මට

    බොටෙක් කතා කරයි 😖 මොනවා උනත් ජී ටී බොටාව ගැලපෙන්නම ක්‍රියේට් කරලා තියනවා 😍
  5. Lokka Bro

    එලකිරි ජාතික දින කමිටුව

    අඩේ මම දැක්කෙ අරූ අරකිගෙ පුපට ගහනවා වගේ.සැකේට ආයෙ බලද්දි සීන් එක තේරුනේ 😖
  6. Lokka Bro

    එළකිරි තරු පිරිවරා කෙරෙන සෝලෝ රයිඩර් සම්මාන උලෙල..

    උඹට හෙන ගහනවා ආවෙස්,හම්බෙන්නෙත් 500යි.ඒක ගන්නත් නයට 100ක් හොයන් උඹ ලගට එන්න වෙලා 😖
  7. Lokka Bro

    WhatsApp පණිවිඩයක් ගැන අනතුරු ඇඟවීමක්

    අර එක මැසේජ් එක දහයකට යවන සිරි ලංකන් පීපල්ස් ලා ගැනද උඹ ඔය අහන්නෙ 🤣
  8. Lokka Bro

    Telegram bot for download any book

    සුපිරි 😍
  9. Lokka Bro

    හොදකොල්ලා

    :yes: :yes: :yes:
  10. Lokka Bro

    එළකිරි තරු පිරිවරා කෙරෙන සෝලෝ රයිඩර් සම්මාන උලෙල..

    නෑ නෑ මල්ලි.ඔහොම චියර් කරලා මොකුත් ඉල්ලන්න බෑ.නිත්‍යානුකූලව ලිපියක් යවන්න එතුමට 🤣
  11. Lokka Bro

    හොදකොල්ලා

    ස් ස් මේ...බොටෙක් බොටෙක් 😑
  12. Lokka Bro

    එලකිරි ජාතික දින කමිටුව

    ප*ය දෙකට පලමු 😏
  13. Lokka Bro

    හොදකොල්ලා

    හොඳ කොල්ලා බොටෙක් Bump 😏
  14. Lokka Bro

    එලකිරි ජාතික දින කමිටුව

    ඒ ඉතින් උඹත් මන්න පාර කාලා.සෝලෝ එක එක දීලා ඉතුරු කරන් ඉන්න අනිත් ඇටෙටත් කෙලවන වැඩක් 🤣
  15. Lokka Bro

    එලකිරි ජාතික දින කමිටුව

    කමිටුවත් පුක ඉරාගන්නෙ මේක කරන්න ගිය දවසට 🤣 ත්‍රේඩ් කීයක් කියලා නම් හොයන්නද 😏
  16. Lokka Bro

    එළකිරි තරු පිරිවරා කෙරෙන සෝලෝ රයිඩර් සම්මාන උලෙල..

    රයිඩර් මහත්මයා දන්වන්න කියලා තියනවලු පෞද්ගලික හැදුනුම්කම් මත කිසිම දෙයක් කරන්නෙ නෑ @PHBhagya මහත්මයා වගේ වලංගු ලිපි ලේකන එක්ක ලිපියක් එතුමට යොමු කරන්න කියලා 😏😑
  17. Lokka Bro

    එළකිරි තරු පිරිවරා කෙරෙන සෝලෝ රයිඩර් සම්මාන උලෙල..

    පිස්සුද බන්.ඌ ආතල් දන්න එල බුවෙක් 😎
  18. Lokka Bro

    එළකිරි තරු පිරිවරා කෙරෙන සෝලෝ රයිඩර් සම්මාන උලෙල..

    ට හිකේ.සම්මාන දෙන්නත් පටන් අරන් 🤣 විශ්වය පුරා විහිදී ගියා 500 සන්නාමේ.. අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා.. රයිඩර් හඬ මේ... 😏
  19. Lokka Bro

    Solo Rider අපිට ගෙයක් හදලා දෙන්න උපකාර කලා එයාට බොහොම පින්

    මල්ලි ලිමිට් පනින්න එපා.එතුමා 500ක් විතරයි උපරිම දෙන්නෙ.ඒ එතුමගෙ අනාගත මැතිවරණ ව්‍යාපාරෙ ලකුන 500 නිසා.😑මල්ලිට ඔනා නම් 500න් ලයින් කරන්න.වැඩි පනම් ඉල්ලෙ😏

    No contents