ගොන් පොර සහ කට්ලට්..
ඔන්න කලින්ම කියන්නෙ මේක මම ලියපු එකක්නම් නෙමෙයි.:no: නෙට් එකේ රව්මක් ගහද්දි දැක්කෙ. යාලුවොත් එක්ක බෙදාගන්න හිතුන ඉතින්.:yes:
ඔන්න දවසක් අපේ යාළුවෙක් කොම්පැනියෙන්හම්බ උන ටුවර් එකකින් ගියා ස්පාඤඤයට. .
ඉතින් දන්නවනේ එහෙ ප්රධානම විනෝදාංශයක් තමයි ගොන් පොර. ඒ කියන්නේ...