අවන්කෙන්ම මටනම් අද මාර අප්සෙට් ගිය බං මේක බලල,හුග කාලෙකින් ඇහැට කදුල අව දවසක් , අපි හැමෝම ප්රර්ථනා කරමු මේ කෙල්ල ආයේ, බුද්දාගම තියන රටක ඉපදෙන්න කියලත් ආයේ කාටවත් මේ වගේ ඉරණමක් අත්වෙන්න එපා කියලත්, ඒවගේම මේක කරපු තිරිසන්නුන්ට දෙවියන්ගේන්වත් දඩුවම් ලැබෙන්න කියලත්,