1. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    හිතලා කොහොමත් නිවන් දකින්න බැහැ. හිතන්න base එක හදන්නෙම නිච්ච, අත්ත, සුඛ සංඤාව. ඒකට තමයි සසර කියන්නේ. ධහම කියලා මොන්ටිසෝරි තියරි හිතන් ඉන්න එක ධහමේ අවුලක් නෙමෙයි. කුසල සිත්වලින් මිනී මරන්න බැහැ. අකුසල මූලික වෙලා චේතනාව එන්නෙම. ------ Post added on 1769180395
  2. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    චේතනාව නෙමෙයි නිසා. ඔයාට වගේනම් අහුවෙනවා, එච්චර දුරට හිතන නිසා. අපි එච්චර හිතන්නැහැනේ :rofl:
  3. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    ලොජික් අදාල නෑ. එවෙලේ චේතනාව.
  4. Blair Solari

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    ඇලීම සහ ගැටීම නේද? තියෙන දෙයක් හම්බෙන්න එපැයි මුලින්, ඒකේ positive දේවල් වලට ඇලෙන්න හරි negative දේවල් එක්ක ගැටෙන්න හරි. positive, negative ආයේ සාපේක්ෂ සංකල්පනේ. ඔතනින් කොහොමද සක්කාය දිට්ටිය (මොනවහරි තියෙනවා) කැඩෙන්න උපනිශය වෙන්නේ කියලා පැහැදිලි කරලා දෙනන් පුලුවන්නම් වටිනවා 🙏🏻
  5. Blair Solari

    ගෑණුන්ගෙන් කරදරෙ

    මොකෙන්ද ගත්තේ, reddit එකේ දැක්කා yoja.lk හොදයි කියලා.
  6. Blair Solari

    ගෑණුන්ගෙන් කරදරෙ

    cosrx products use කරල තියෙනවද කලින්?
  7. Blair Solari

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    මේවා සරල ලෞකික දේවල් බන්. ධර්මය නෙමෙයි. ඩේට් කරලා හුකලා ජීවත් වෙන ඕන කෙනෙක්ට තේරේන සරල points. ඉතින් එහෙම දේවලුත් උබට බයිලා වගේ පේනවනම් එතනින් එහාට කොහොම යන්නද?
  8. Blair Solari

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    බයිලනේ. Perfect moral standpoints වලින් සමාජයක් වැඩ කරන්නැහැ. ගෙයින් එලියට බැස්ස ගමන් ඔය සුරංගනා කතා කඩන් වැඩෙනවා. කැත, ලස්සන කියන දෙකේ උබගේ ජීවීතයට තියෙන influence එක නිසාමයි මේ හෑල්ල ලියන්න පුලුවන් වෙන්නෙත් උබට. මනස කෙහොමත් වෙනස් බව තමයි දැනගන්නේ. වෙනස් කියලා දැනගත්තහම ඇති. වෙනසට කැමති/...
  9. Blair Solari

    අ‍ැයි ගෙන්න ගත්තෙ අ‍ැයි? 🤣🤣

    අපෝ ඒ ඇති. ලොකු සද්ද, වැටෙනවා කියලා දැනෙන එක තමයි fundamental, innate බයවල් අපේ. Perceived treat එකක් විදිහට ගන්නේ amygdala එකෙන්. ඔය වගේ unpredictable පරිසර වල පොඩි කාලේ ජීවත් වෙන එක anxiety disorders වලට ප්‍රධාන හේතුවක්. (2) ------ Post added on 1769053720
  10. Blair Solari

    Couple Photos Music

    lock me up and throw away the key he knows how to get the best out of me I'm no force for the world to see trade my whole life just to be top of the world but I'm still not free it's such a secret that I keep until it's gone, I can never find peace brace my whole life just to be
  11. Blair Solari

    හිරගෙදර ගණිතඥයාගේ කතාව

    කර්ම ඵල වාදය කතා කරන්නේ ජෛන ආගම් වල. ධහමේ තියෙන්නේ හේතු-ඵල වාදය. කර්මයක් ගැන හොයන්න එපා කියලා තියෙන්නේ.
  12. Blair Solari

    What If You Keep Slowing Down?

    කව්ද එහෙම කිව්වේ? පැවැත්මක් ගැන කතා කරන්න කලින් මොකක්හරි පවතින්න (දෘස්ටිය) ඕනේ. මේ කියන්නේ මේකට අනිත් පැත්ත, "මුකුත් පවතින්නැහැ" කියන එක නෙමෙයි. පැවැත්ම කියන දේම ආයේ ඩිෆයින් කර ගන්නෙත් අපි දන්න දේකින්. දෘස්ටි කාන්තාරය කියන්නේ මේකට. ඔය අන්ත දෙකෙන් තමයි ඕනම philosophy එකක්/ ලෝක විෂයක්...
  13. Blair Solari

    අ‍ැයි ගෙන්න ගත්තෙ අ‍ැයි? 🤣🤣

    childhood trauma අහක ඉන්න ළමයිට
  14. Blair Solari

    තාම 31 යි

    හු නාකියා
  15. Blair Solari

    What If You Keep Slowing Down?

    හැමෝගෙම එකම මට්ටමක මෝඩකමක් තියෙනවා. බිම නිකන් ඉන්න කෙනෙක්ට තැටියක් වගේ පේන්න පුලුවන්. සමහර විට ආගමික අදහස් එක්ක එන cognitive dissonance එකත් එක්ක, එතනින් එහාට වෙන අදහසක් නොසලකලා ඉන්න පුලුවන්. අභ්‍යවකාශය ඉදන් බලන කෙනෙක්ට ගෝලයක්. තව කෙනෙක්ට බලන්නැතුවම, general relativity එකට අනුවනම් ගෝලයක් වෙන්න...
  16. Blair Solari

    What If You Keep Slowing Down?

    මොකක්ද ඔතන complex? *මෙහෙම වෙනවා ඇති* කියන scientific models කාලෙකට සැරයක් හැමදාම කඩන් වැටෙනවා, ඒකෙන් පැහැදිලි කරන්න බැරි නිරීක්ෂණයක් හම්බුන ගමන්. අන්තිමට නතර වෙන්න වෙන්නේ කොහොමත්, දෙයියෝ කරා.. කියන තැන තමයි.

    No contents