1. Blair Solari

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    සාදු සාදු 🙏🏻 මනුස්සයෙන් නිවන් දකිනවා, ධර්මය අවබෝධ කර ගන්නවා තරම් රූපයෙන් බලලා, අහලා සතුටු වෙන්න පුලුවන් දෙයක් මටනම් නැ, ධර්මය ඇහෙන එකට අමතරව. පැය විසිහතරෙම තරහෙන් පිච්චෙන උබට වගේ personal arrears නැහැ මට මිනිස්සු එක්ක. කලින් මොනවා කරත්, ඕන කෙනෙක්ට මේ දැන් තිසරණයට එන්න පුලුවන්. අම්බපාලි...
  2. Blair Solari

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    common sense එකත් නැති අය ඉන්නවා. විවාහ ප්‍රශ්න හදන්, ජීවිතේම අවුල් කරගන්න අය ඉන්නවා. හැම මට්ටමේම ඉන්න අයට නිවන් දකින්න පුලුවන් විදිහට තමයි පාර පෙන්නලා තියෙන්නේ. ඒක තමයි මහා කරුණාව. කොමන් දේවල් වලින් අන්තිමට යන්නේ පටිච්ච සමුප්පාදයටම තමයි.
  3. Blair Solari

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    ඇයි ආයේ එඩිට් කරේ? 🤣 මාව උබට කොහොම මතක තිබ්බත් මට වැඩක් නැ. 24/7 මන් උබගේ ඔලුව ඇතුලේ ඉන්නවා වගේ දැනෙනවනම් ගිහින් trauma specialist කෙනෙක් consult කරපන්. මට ඕනේ ඒවා මන් දාන්නේ ඔට ඕනේ විදිහට. එස් ලියනගේ එයාට ඕනේ ඒවා දායි. උබට පේද්දි පුක රිදෙන්න ගන්නවනම් ඒකට තමයි ignore කියලා function එකක් හදලා...
  4. Blair Solari

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    රූපය, බලය, සැපය.. පින් නිසා තමයි ලැබෙන්නේ. රූපය ලස්සනනම් ඇසුර කොහොමත් ස්වභාවයෙන්ම වැඩියෙන් ලැබෙනවා අනිත් මිනිස්සුන්ගෙන් එයාට. මේ කියන්නේ ඒ රැල්ලට ගහන් යන මිනිස්සුන්ට නෙමෙයි. ධර්මය හොයන අයට. ඔතන වලක් තියෙනවා, වැටිලා ලෞකික ජීවිතයම අවුල් කර ගන්න පුලුවන්.. කියලා පෙන්නන්නේ.
  5. Blair Solari

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    ශාසනයේ authenticity එක වැලිඩේට් කරනවා ඕස්ට්‍රෙලියන් තම්බියෙක්, lmao. 🤣🤣 two braincells වලට, සුරංගනා කතා වලින් එහා දෙයක් comprehend කර ගන්න බැරි එකේ පුදුමයක් නෑ.
  6. Blair Solari

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    ඒකතමයි, ගොඩක් රිදෙනවා නේද උබලගේ මැනුවල් එකෙන් මොනාහරි දාලා එක ප්‍රශ්නයක් ආපු ගමන් උත්තර නැති වෙද්දියි, buddhism related threads වල එහෙම නොවී මිනිස්සුන්ට අර්ථය, ධර්මය පැතිරෙද්දියි? cope hard ✌🏻
  7. Blair Solari

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    ආදර/ ලිංගික සම්බන්ධයක් පටන් ගන්නවා, ඒ අදහසින් ඇසුරු කරනවා.. වගේ අදහසක්.
  8. Blair Solari

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    relationships ගැන අත්දැකීමක් නැති. healthy dating life එකක් නැති. දවසම corn බලන් අතේ ගහන මට්ටමේ කෙනක්ට එහෙම හිතෙන්න පුලුවන්. සම්මුතියේ පේන stereotypes, patterns තියෙනවා. ඒකෙන් කියන්නැහැ ඉතා රූමත් හැම කෙල්ල එක්කම healthy long term relationship එකක් පවත්වගන්න බැහැ කියලා. ඒත් වැඩිපුර නැඹුරුතාවය...
  9. Blair Solari

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    කරදර වැඩි වෙන්න ප්‍රවණතාවය වැඩි නිසා. ඉතා රූමත් කෙල්ලෙක් බදින එක කරදර වැඩි වෙන්න පසුබිම සැකසීමක්. පසුබිම හදපු ගමන් කරදර එනවා. ලෞකිකව පිරිහෙනවා. ලෞකික ප්‍රශ්න එක්ක ධර්මයක් අහන්න, ධර්මයේ හැසිරෙන්න බැරි වෙනවා. ප්‍රමාදයට පත් වෙලා මැරිලා යනවා.
  10. Blair Solari

    Questions ### ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ??

    පංචකාමයේ තමයි හැම පෘථග්ජනයම ඉන්නේ කොහොමත්. අතහරින එක පුරුදු කරන එක හොදයි, ඒත් අත ඇර ඇර ගියාට විතරක් නිවන් දකින්නේ නැහැ. උබලට පටිපදාවේ හම්බෙලා තියෙන්නේ තාම දානය, සීලය විතරද? අඩුම ඒ මටට්මේ වත් හික්මීමක් නැහැනේ? තරහ, කාමරාගය සිහියට බාධාවක්. කාමච්ඡන්දය, ව්‍යාපාදය කෙලින්ම නිවණ ආවරණය කරනවා. ඒවා යටපත්...
  11. Blair Solari

    a29ob21hZGEgbWFjaGFuIGplZXZpdGhlPz8=

    aHR0cHM6Ly95b3V0dWJlLmNvbS9wbGF5bGlzdD9saXN0PVBMV0gyaHZHUGFJejJneFBmWTFCSDctVTdFNXdkVGVmUG0mc2k9d0VrTkNqRnM3UjYwdHEtag== base64
  12. Blair Solari

    Questions ### ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ??

    පන්සිල්, අටසිල්, උපසම්පදා.. මේ ඔක්කොම ආයාසෙන් රකින්නේ. මේ සිල් රකින එක නිවනට උපනිෂය වෙනවා. දෙලොවටත් ඉතාම හොදියි. ආර්යන් වහන්සේලාත් ඔය සිල් ආයාසයෙන් රකිනවා, විශේෂයෙන් පැවිදි ජීවීතයක් ගත කරනවනම්. ගිහි ජීවිත ගත කරන කෙනෙක්ට ඔය සිල් ඔක්කොම වුනත් කැඩෙන්න පුලුවන් ආයාසයක් විශේෂයෙන් නොදරන නිසා...
  13. Blair Solari

    Questions ### ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ??

    මටනම් බැහැ, plus, අනිත් මිනිස්සුන්ගේ සිල් මට වැඩකුත් නැහැ. ලිංගික ආසාව මිනිස්සු හැමෝටම තියෙනවා. කාමරාගය නැති වෙන්නේ අනාගාමී මාර්ගඵලයෙන්.
  14. Blair Solari

    Questions ### ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ??

    එහෙම හිතෙන්න පුලුවන්. කොහොමත් සබ්බේ පෘථග්ජනා උන්මත්තකා. පුලුවන් කියලා හිතෙන එකයි, පුලුවන් කියන්නෙයි දෙකක්.
  15. Blair Solari

    Questions ### ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ??

    ශාසනයේ සීලය එලියෙන් බලන්න බැහැ. භික්ෂූන් වහන්සේලා රකින උපසම්පදා සීලය වෙනයි ආර්ය කාන්ත සීලය වෙනයි. ආර්ය කාන්ත සීලය මගඵල ලාබී ආර්යන් වහන්සේලාට රැකෙන සීලයක්, ආයාසයෙන් රකින එකක නෙමෙයි. එලියෙන් සීලය බලන්න පුලුවන් බුදු කෙනෙක්ට විතරයි. හවස බිබී ගිය ඇමති පස්සේ දවසක රහත් වුනා.
  16. Blair Solari

    Questions ### ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ??

    සිල්වත්, ගුණවත් කම කොහොමද එලියෙන් බලන්නේ?
  17. Blair Solari

    16 මුසල්මානුවන් වැඩ පෙන්වයි! Gen-Z රටම කලඹයි !

    ත්‍රීවිල් එකේ වැරැද්ද. කාර් එක high speed ආපු එකත් වැරදියි. පාරේන් 1/3 වැහෙන්න නතර කරපු කාර් එකත් වැරදියි. ඕකුන් පාරකට දාද්දිත් එහෙමයි. 1/2 පාරට දාලා වාහන එනවද බලන්නේ. ------ Post added on 1768824320
  18. Blair Solari

    යකඩ හීන දිගටම මීක් කියයි

    මේවා ගෙවල් වලින් එන අවුල්. අධ්‍යාපනය free නිසා හැමෝම ළමයි හදනවා. එකේ ප්‍රතිඵල තමයි පාරකට බැස්සහම පේන්නේ.
  19. Blair Solari

    යකඩ හීන දිගටම මීක් කියයි

    ලිබරල් කියන්නේ ඔය බයික් එලවන උන්ටද video එකේ? 🤣🤣🤣 YouTube එකේ අමුතු video බලන එක ටිකක් අඩු කරන්න අන්කල්.

    No contents