ලෝකේ මොන රටේ උනත් හමුදා සෙබලු තමන්ගේ රට ලොකු සේවයක් කරනවා...ඒක ලංකාවේද ඇමරිකාවේද සෝමාලියාවේද කියලා නෑ...ඒක උතුම් කැප කිරිමක්..තමන්ගේ බිරිදගෙන් දරුවොන්ගෙන් ඇත්වෙලා කරන්නේ මාර කැපකිරීමක්..මේ වීඩියෝ එක බලනකොට ඕනෙම කෙනෙකුට කදුලු එනවා...!!
PS : rep denna balu...heta dennam