ගුවන් තොටුපලෙන් එන්නේ මෙහෙමයි...!!
කලින් මම ත්රෙඩ් එකක් දැම්ම මතක ඇති ගුවන් තොටුපලින් පිටරටකට යන්නේ කොහොමද කියලා..ඒකේ කට්ටිය ඇහුවා රට ඉදන් එන්නේ කොහොමද කියලා..ඔන්න ඒ ලිපිය..!!
ගුවන් යානය ගුවන් තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ලේ නවතා අවසන් වී ගුවන් සේවිකාවන් විසින් මගින් ට බැසීමට සුදානම් වන ලෙස දන්වන...