මෛත්රී ඇතුළු ගොලබාලයන්ටත්, රනිල්ගේ සෙට් එකටත් ලොකු බයක් තියෙනවා මහින්දගේ පාර්ශවය අයේ බලයට එයි කියලා. සංවර්දනය කෙසේ වෙතත් කොහොමහරි මහිනදාගේ සෙට් එක නැති කරනවා. කර ගන්න බැරි උනොත් අනිවාර්යෙන්ම JR ගේ ලාම්පු කලගෙඩි සෙල්ලම වගේ සෙල්ලමක් දාලා චන්ද නොතියා ඉදි. ජාතික ආණ්ඩුව රටට හොදයි කියලා. මන් එදා...