1. guideline

    සිරිසේන ගුවන්ගත වේ

    පව් බන් එක වෙලාවකට පුදුම කරුමයක් ගෙවන්නේ ජනාධිපති වෙලා. මන් අහගෙන මෙලගදී කියනවා මන් තමයිලු වැඩියෙන්ම බැනුම් අහන ජනාදිපති. ඒ record එකනම් කාටවත් කඩන්න බැරිවෙයිලු. ළමයිට internet බලන්න එපා කිවුවලු
  2. guideline

    රනිල් - මෛත්‍රී එක්ක පූජාවකට තිරුපති යයි

    රනිලා බයවෙලා වගේ ඉන්නේ. බලපන්කො මුනේ හැටි
  3. guideline

    සොබාධාරා

    :yes::yes:
  4. guideline

    සිංහලෙන් type කරන්නෙ කොහොමද?

    https://www.google.com/intl/si/inputtools/try/
  5. guideline

    මාළු ටැංකි ගැන දන්නා උන්? හෙල්ප් එකක් දියන&#35

    ඇයි බන් එළකිරියේ මෙගා නුලක් තියෙනවා නේ ඔය මාළු හදන එක ගැන
  6. guideline

    සොබාධාරා

    ow ban sirawatama
  7. guideline

    °๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁

    රෝබින්හූඩ් කථාමාලාවේ එන චරිත එකිනෙකට වෙනස්. කෙනෙක් කෙනෙක්ට සම කරන්න බැරි දක්ෂතාවයක් එක්ක අපුරු චරිත ලක්ෂණ තියෙනවා, උදාහරණයක් විදිහට වීල්ට මල පනිනවා මරේට. එත් රොබින්ට බයයි. නසියර් කතා නැ. වැඩ විතරයි. රොබින්හුඩ් තවත් එක කතාවක් විතරක් නෙවයි. එක ඇතුලෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. සමගිය...
  8. guideline

    පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..

    මේ සින්දුව මුලින්ම ඇහුවේ අයිවෝ ඩෙනිස් මහත්තයාගෙන්. පස්සේ තමයි දන්නේ එක සුනිල් ශාන්තයන්ගේ කියලාඅ. හරිම ලස්සන සරල ගීතයක්. තැක්ස් ටොම් අයියේ
  9. guideline

    සුබ_නත්තලක් !

    Merry Xmas Machan
  10. guideline

    සොබාධාරා

    බලපන් ලංකාවේ කුරු අලියෙකුත් ඉන්නවා .:yes::yes::D
  11. guideline

    සීතා ගුලි දැකල නැතිනම් මෙන්න

    කොත්මලේ කොහෙද බන් සිතාඑලියක්:no::no:
  12. guideline

    Mutukelina Wewa - Amazing Place

    ado pattane
  13. guideline

    කැපකරු මාපිය ක්‍රමය ගැන දන්නා පින්වතෙක් &#3465

    ප්‍රදේශිය ලේකම්තුමා හම්බවෙන්න. මේ ලගදි අපේ ප්‍රදේශිය ලේකම්තුමා කිවුවා කැමති කෙනක් ඉන්නවම් කියන්න කියලා
  14. guideline

    පෙම්_හසුනක්_ලියමු

    මට කෙනෙක් හම්බුනා පොර කියනවා පොර ආදරය කරන දවස් වල කෙල්ලට ලියුම දෙන්න 20km ක් බයිසිකලෙන් යාලුවත් දාගෙන යනවලු. ලියුම දෙන්න පැයක් හිටන් ඉන්නවලු පන්ති අරෙනකන්. සමහර දවස් වලට කෙල්ල පන්ති එන්නේ නෑලු. එත් පොර කියනවා මන් බැදල ඉන්නේ ඒ කෙල්ලව මල්ලි. කවදාවත් රණ්ඩු සරුවල් වෙලා නැතිලු.:love:
  15. guideline

    මට පොතක් ලියන්න හිතෙනවා

    තැක්ස් මචං
  16. guideline

    මට පොතක් ලියන්න හිතෙනවා

    තැක්ස් මචං :yes:
  17. guideline

    මට පොතක් ලියන්න හිතෙනවා

    මචන් උබලට ලොකු මානසික ලෙඩක් තියෙනවා. පොඩ්ඩක් බල ගනින්කෝ. අම්මා තාත්තා වත් කිවුවේ නැද්ද
  18. guideline

    මට පොතක් ලියන්න හිතෙනවා

    ISBN gannanam dannawa. anith ewa thami case eka

    No contents