1. craabeysinghe

    ස්වර්ණපාලී දේශාභිමානී ටෙලි නාට්‍ය මුල ඉඳ

    මටනම් ඔක්කොම බලන්න බැරි උනා.නමුත් හොද කතාවක් වගේ.පුලුවන් වෙලාවක කතාව බලන්න ඕනේ.දැන් යූ ටියුබ් එකේ තියෙනවනේ
  2. craabeysinghe

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ජන්ද ජිල්මාට් දාන්න පුලුවන්ද?:-)
  3. craabeysinghe

    How can you impress an married women for sex

    පිරිමි වගේ නෙමෙයි ගෑණු ඔය වගේ වැඩකට සෙට් වෙන්න කලින් කිහිප වතාවක් කල්පනා කරනවා.කෙලින්ම සෙට් වෙන්නෙ නම් එහෙමත් මෝලක් තියෙන එකියක් තමයි.මේවා හැබැයි බෙල්ල ගහලා යන වැඩ.වැඩේ ගැස්සුනොත් මිනී දෙක තුනකින් මෙහාට ශේප් වෙනවා බොරු.:no:
  4. craabeysinghe

    Car Emission test Fail :(

    මෙහෙමයි මචන්.ඔයාට හදිස්සි නිසා මොකක් හරි ජිල්මාට් එකකින් වැඩේ කරගන්න.ඒත් හරිම ක්‍රමේ නම් වාහනේ මොකක් හරි අවුලක් නම් ඒක ඉක්මනට රෙපෙයාර් කරගන්න එක.ග්‍රීන් ටෙස්ට් එකෙන් වෙන වැඩේ අවතක්සේරු කරන්න එපා.
  5. craabeysinghe

    How can you impress an married women for sex

    උඹට කෙල්ලෙක් නැද්ද බන්.බැදපු ගෑණුත් එක්ක සෙට් වෙන්න යන්නෙ? :oo:
  6. craabeysinghe

    SLT Speed Down?

    I have moved back to Web pal :(
  7. craabeysinghe

    Dhoom 3 Sri lanka Version

    යකෝ ගෙදරක වැලක ජංගියක්වත් වේලෙන්න වනන්න බැනේ.හැම තැනම හොරු:rofl:
  8. craabeysinghe

    SLT ADSL Users Pls Read This

    පොඩ්ඩක් හරි හොදයි.හොද දේට ඉතින් හොද කියන්න එපැයි
  9. craabeysinghe

    මැක්‍රෝ ඡායාරූප කලාව (Macrophotography)

    හොද ලිපියක්.ගොඩක් ස්තූතියි!!!
  10. craabeysinghe

    Same to you!!!!!!!!!!!!

    Same to you!!!!!!!!!!!!
  11. craabeysinghe

    Sanath Vs Kusal Comparison (පට්ටයි ඈ)

    IPl giyoth nam Kusal ---------->Akusal thamayi :-(
  12. craabeysinghe

    මගේ_චාරිකාව_II

    nice post bro.you have good eye
  13. craabeysinghe

    Sex problem with a freind

    රෑ වැ‍ටුනු වලේ දවල් වැටෙන්න හදන්න එපා බන් :oo:
  14. craabeysinghe

    ජනාධිපතිතුමා

    patta pata pata
  15. craabeysinghe

    විවාහ නොවීම හොදද නරකද?

    පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්‍රිය බිරිදගේ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි:yes:
  16. craabeysinghe

    samanala sandhawaniya (Butterfly Symphony)

    balanna one me sathiye kohomahari :P

    No contents