කඩවත Airtel 3G Signal තියනවද?
මම දැං පාවිච්චි කරන්නෙ උපහාර 3.5G Connection එක. 1GB - රු240/= (Down/UP -1Mbps)
Airtel 0 to 5GB - Rs.299 (1.8Mbps Up/ 384 Kbps Down)
මේක ලාබයි වගේ. මම එකට මාරු වෙන්නයි හිතුවේ.
කඩවත පැත්තෙ කවුරුහරි Airtel BroadBand පාවිච්චි කරන අය ඉන්නවද?
Speed එක එහෙම කොහොමද? :D