මගේ තියෙන්නේ කෙන්ඩා එක බන්...බයික් එකට ආපු එක..එත් මචන් මන් ටිකක් බරයි :cool::cool:[හොද ටික...105kg බරයි බන්]:baffled::baffled::oo: .., කෑල්ලත් බරයි :D:D:P, අම්මත් එහෙමයි....මල්ලිත් එසේම වේවා....:D කෙන්ඩා එකෙන් දිවුවේ තාම 9700km..ටයරේ ඉවරයි යකෝ....:angry::angry::angry::angry: තව 500-600ක්...