videocon d2h recharge yourself

wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    මචන්ලා videocon d2h තමන්ම recharge කරන්නෙ කවුද? diamond pack එක 1100 තමා recharge rate එක website ගිහින් කරනවා නම් 767 තමා වෙන්නෙ.registered ph no එකයි customer id එකයි.credit/debit card details විතරයි ඕනෙ. මට දැනගන්න ඕනෙ ඕනෙම credit or debit card එකක් මේකට use කරන්න පුලුවන්ද නැත්තම් sampath web card එකක් වගේ use කරන්න පුලුවන්ද? නැත්තම් icici or standard charted debit card use කරලා මේක කරගන්න පුලුවන්ද? මේ method එක ශුවර්ද?

    recharge කරන එවුන්ට කෙලවන්න නෙමෙයි බන් අහන්නෙ. dialog tv එපා වෙලාවිකුණලා දැම්මා.