Diploma in Computer System Design ( DCSD ) කරපු අය ඉන්නවද?
මම මේ අවුරුද්දේ තමා A/L කලේ. මම කලේ Maths. මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්නකොට මගේ යාලුවෙක් NIBM එකේ DCSD Course එක කරනව කියල මට කිව්වා. මගේ යලුවගේ අය්යා කෙනෙක් එයාට කියල තිබ්බා මේක කලොත් හොද පඩියක් තියෙන ජොබ් එකකට යන්න පුලුවන් කියල මමත්...