අහපන් බන් ,මහන්ද මැතිතුමාට වෙච්ච දේට අපිටත් දුකයි එත්බන් ,නටන එකේ සීමාවක් තියෙනවා ,ඒවාට රිටන් වෙන වෙලාව සෙට් උන ගමන් කෙල වෙනවා ..2017 11 වෙනි මාසේ වෙනකම් එර්ශ්ටකේ අල්ලනවා ,එතනිනන් පස්සේ මොකද වෙන්නේ කියලා බැලුමු .2016 තමා ගොඩක් කෙස් වැටෙන්නේ .ඔය මගුලට මවත් සෙට් වෙලා අම්බානක කෙල උනා බලන් ඉද්දි...