පොඩ්ඩක් සිතන්න.................................
මම කියන්නද මස් කන අයට හොද වැඩක්. මස් කන්න ඔයාලා ගොඩක් ආස නම් අහිංසක සතුන්ගේ මස් කන්නේ නැතිව ඔයාගගේ අතක් හරි කකුලක් හරි කපලා හොදට උයලා රස කර කර කන්න. :P එතකොට සතාගේ මරණ භය, වේදනාව ඔයාලටම නේරෙයි. සත්තු ඉන්නේ මිනිසුන්ගේ කෑමට නෙවෙයිනේ.... පොඩ්ඩක්...