දැන් මම කොහෙද කියලා තියෙන්නේ ටොමි සහෝ ක්විඩ් එක වෙසල් එකට වඩා කොන්ෆි කියලා. නිකන් බොර දියේ මාලු බාන්න එපා . මම එදත් අදත් කියන්නේ වෙසල් එකේ පිටි පස්සෙ වයිබ්ස් වැඩී, කිව්ඩ් එකේ එහෙම නෑ කියලනේ :cool:
ඔය අන්ශක 45 . කතාව වැරදි වැටහීමක් නේ. මම දැන් මේකේන් රට වටේම ගියානේ, නුවට, නුවර එලිය . ඔය යසට...