මචන්ලා මට අද US No එකකින් Whats App මැසේජ් එකක් ආවා...
ඒකේ කරන්න තියෙන්නෙ යූටියුබ් චැනල් සබ් කරන එක සහ ඉන්ස්ටා ෆලෝ කරන එක...
එක යූටියුබ් චැනල් එකක් සබ් කරල ස්ක්රීන් ශොට්ස් එවන්න කියල කිව්ව ඊටපස්සෙ ලංකාවෙ කෙල්ලෙක්ගේ නමින් තියෙන ටෙලිග්රෑම එකක් එව්ව නම විස්තර එක්ක බැංක් ඩීටේල්ස් එවන්න කියල...