දැනට අවරුදු 3 කට 4 කට කලින් මම දන්නා එකෙක් ගිය බන් උ ජමන් tec ගියේ මෝටර් මකනික් නැතුව උට වෙන සුදුසුකමක් තිබුනේ නැ උ මොකද්ද කරලා සෙට් කරගෙන තිබුන පස්සේ ඕස්ට්රේලියාවේ දෙතුන්දෙනෙක් මු වැඩකරන ගරිජ් එකට් ඇවිත් බලල තිබුන පස්සසේ මුට PR දීල තිබුන මු යි ගැනියි දෙන්නම ගිය බන් .මු නම් IELTS කරලා...