ඕස්ට්රේලියා සිහිනය
මම මේක බොලගෙන අහන්නේ හොදට හිතල මම දන්නවා මේක කරන්න බැරි වැඩක් කියල
මචන්ලා ගොඩක් බොහෝ කාලයක සිට මගේ හිතේ හිත පතුලේ දවෙන ප්රශනයක් තමා බන් ඔස්ට්රලියාවේ යන එක වෙන කිසිම රටකට යන්න කිසිම ආසාවක් නැ බන් . මට ඔස්ට්රලියාවේ යන්න කිසිම සුදුසු කමක් නැ බන් මට මහා පරිමනෙන් වියදම් කර...