මහින්දානන්ද මැතිතුමා කරපු එක හොරකමක් පෙන්නපිය පුලුවන්නං. නිකං තමන්ගෙ පහත් අරමුනු ඉශ්ට කරගන්න මිනිස්සුන්ට මඩ ගහන්න එපා යකෝ. උම්බලට ලැජ්ජාවක් කියල එකක් නැද්ද. මෙතුමන්ල නැත්තං උම්බල කොහොමද අද බය නැතුව බස් එහෙකවත් යන්නෙ. නිකං බොරුවට එක එකා කියන පලියට දොඩවන්න එපා. පුලුවන්නම් සාක්ශි ඉදිරිපත් කරපං. මහ...