1. S

    Canada New Zealand or good country to migrate

    Canada වල මිනිස්සු හරිම නිහතමානී. මාත් ගිය රටවල් වලින් ආසම රටක්. USA වගේ රටකට ගිහින් Canada වගේ රටකට ගියහම ඒ වෙනස හොඳටම තේරෙනවා. නමුත් weather එක තමයි එපා වෙන්නේ. NZ කියන්නේ මාත් සෙට්ල් වෙන්න යන්න ආස රටක්. Quality of life index එකේ 9 වෙනි තැන තියෙන රට
  2. S

    USD rate කලු කඩේ කීයද?

    ඊයේ 218 යි වැල්ලවත්තේ
  3. S

    IELTS

    මෙහෙමයි, මමත් 2017 IELTS කලා පලවෙනි වතාවට. මට වැඩිය English පුළුවන් අය ඕනේ තරම් මං ගිය ක්ලාස් එකේ හිටියා. නමුත් මං එයාලට වඩා mock papers කරමින්, YouTube tutorials බලමින් මහන්සි උනා. මට UK විසා වලට ඕනේ උනේ 5.5, නමුත් මට 8.0 තිබ්බා. මට වැඩිය language එක පුළුවන් අය හිටියත් 8.0 තිබ්බේ මට විතරයි...

    No contents