ඔයා නිකන් නලියන්නේ නැතුව හරියට ඒක කියවලා විමසුමක් දෙන්න. පැහැදිලිව එහි කියා තිබෙනවා ස්ත්රීත්වය කර්මයෙන් දෙන දඬුවමක් කියලා. එවැනි පව් නිසා ස්ත්රී ආත්මයෙන් මිදෙන්නත් බැරිලු. ඒවා ලියල තියෙන්නේ ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි, අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ, මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි...