හලාල් දෙවියන්ට කැප කිරීම ගැන මේ අය කියන්නේ,
හලාල් කියන්නේ දෙවියන්ට (අල්ලාහ්ට) කැප කරන ලද මුස්ලිමුන්ට පාවිච්චි කිරීමට යෝග්ය දේවල්. එතකොට අපේ බුදු දහමේ අපි ආහාරයක් පිළියෙල කරගත්තම ඒකේ අග්ර ඵලය අප මහා ශාන්තිනායකයන්ට පූජාකරනවා. ඒ කියන්නේ ආහාර ඉදුල් කිරීමට පෙර ඒ ආහාර බුද්ධ පූජාවට තබනවා ඊට පස්සේ...