1. Islander

    Rs 50,000 - 60,000 Phone ekak

    :yes: thawa maasa 2k withara inna nexus 5 eka release wenakan.
  2. Islander

    අවුරුදු 12 - ළමයට AIDS

    :lol: අනේ මන්දා උඹලත්. මේක chain letter එකක් යකොව්. ලංකාවෙ මොකෙක් හරි ගොබිලෙක් මේක සිංහලට පරිවර්තනය කරලා. http://www.hoax-slayer.com/aids-burger.html
  3. Islander

    A/L pass wemu(science)

    akka kenek :shocked:
  4. Islander

    A/L pass wemu(science)

    mehemai machan, mewa gedi pitin kata paadam karanna yanna epa. oya yanthrana ehema baluwama mewa logically explain karaganna puluwan. awashya wenne rasaayanika kaanda wala podu lakshana mathaka thiyaganna eka.
  5. Islander

    Foot Cream Kills HIV by Tricking Cells to Commit Suicide

    Pissuda machan. :no: E manussayata car accident ekakata passe karapu blood transfusion ekakin thama HIV aasaadanaya wune. eeta passe marenakanma e manussaya HIV/AIDS awareness campaigns kara rata pura.
  6. Islander

    තමිල් නාඩුවේ metro rail project

    මේ project එකේ දැන් තත්ත්වෙ. http://www.sundaytimes.lk/130825/business-times/metro-monorail-project-sees-chinese-japanese-and-malaysian-interest-58595.html
  7. Islander

    තමිල් නාඩුවේ metro rail project

    ආහ් මේ තියෙන්නෙ link එක. http://www.newsfirst.lk/english/node/25257
  8. Islander

    තමිල් නාඩුවේ metro rail project

    මං දැක්කා මීට මාස කීපෙකට කලින් කොළඹ 25km monorail network එකක් හදන්න japanese company එකක් ඉදිරිපත් කරලා තිබ්බ project proposal එකක් ගැන news report එකක්. මේක හැදෙයිද නැද්ද කියන්න නම් දන්නෙ නෑ.
  9. Islander

    SEASONIC Back In Stock

    Most Corsair PSUs are actually rebranded Seasonics.
  10. Islander

    A/L pass wemu(science)

    owwa ganan ganna epa yakow. matath dan mathaka atharin pathara. awuruddak gedaratama naaki wuna SB maamata pin sidda wenna. :angry:
  11. Islander

    A/L pass wemu(science)

    ela ela
  12. Islander

    Foot Cream Kills HIV by Tricking Cells to Commit Suicide

    Dr. Kamalika Abeyratne :( :(
  13. Islander

    මනසට වද දෙන ප්‍රශ්නයක්.

    Try to keep yourself occupied and let time take its course.
  14. Islander

    A/L pass wemu(science)

    :oo: machan p-nitroaniline kiyanne jaleeya maadyayedi dubala basmayak.
  15. Islander

    AXE body spray walata kella akarshanaya wenawada

    Placebo effect? :confused:
  16. Islander

    කාන්තාවන් සදහා විශේෂයි!!!

    ඔය video එකේ තියෙන්නෙ වෙනම case එකක් මචන්.
  17. Islander

    AXE body spray walata kella akarshanaya wenawada

    Redbull biwwama thatu enawada? :lol:
  18. Islander

    කාන්තාවන් සදහා විශේෂයි!!!

    අනේ මන්ද බං. මේක ප්‍රසිද්ධ chain letter එකක්. කියවන උන් බොරුවට බය වෙන එක තමයි වෙන්නෙ.

    No contents