1. KDH

    😡😡තොපිට ආයෙත් කියන්නෙ නෑ! ☝️

    ජෝක් නම් ජෝක් - අනුර කුමාර ජෝක්🤌 රිලව් ට සංගනනෙට එන්න කියලා අණබෙර ගහපු ආණ්ඩුවක් මේක … කුඩු කාරයොත් සංගණනය කරානම් හරි ..🤌🤣 ------ Post added on 1763384774
  2. KDH

    මාලිමා මන්ත්‍රීට හූ තියා එලවයි.. 😆

    ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධව ඇති වී ඇති අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති උත්තරීතර මහානායක හිමියන් විසින් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇත. එම සම්පූර්ණ ලිපිය මෙසේය...
  3. KDH

    Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

    ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධව ඇති වී ඇති අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති උත්තරීතර මහානායක හිමියන් විසින් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇත. එම සම්පූර්ණ ලිපිය මෙසේය...
  4. KDH

    Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

    බුදු පිළිමේ ආරස්සාවට ඒක අයින් කරලා තියෙන්නේ - මීට දෙමළ ඇමතියා
  5. KDH

    ශොපින් බැග්

    ඔව් බං .. මං keells එකේ උන්ගෙන් ඇහුවත් එක්ක දැන් අපි හට්ටි ගේන්න ඕනෙද කියලා .. ගෙදරකට් විසිට් එකක් දාන්න යනකොට බඩු ටික අතේ ගෙනියන්න වෙන්නේ . දාගෙන යන්න ෂොපින් bag නෑනේ කඩෙන් බඩු ගත්තට ..
  6. KDH

    ශොපින් බැග්

    බෑග් ගෙනියන්නේ නෑ .. හාල් පරිප්පු ගේන්න යනකොට ඒවා දාලා තියෙන බාජනේ අරගෙන යනවා . මස් මාළු ගන්න නම් හට්ටියක් අරගෙන යනවා ..🤌
  7. KDH

    ඩොලර් එකට පුනරුදය

    🤣 🤣 ------ Post added on 1763093033
  8. KDH

    කාම_ප්‍රශ්නයක්

    ⬆️
  9. KDH

    ලංකාවේ 6% අධ්‍යාපනය

    ජෙප්පෝ වෙනුවට කෙදිරිගාන්නේ පොලිසිය වගේ ..🤌
  10. KDH

    මෙන්න මීහරකා අලුත් වැඩක් කරලා. brown sugar විකුනන්නම වෙනම කඩයක් දාල🤭🤭

    බොරුවම විතරයි .. කඩේ ගෙනියන bag outlet එකක් දාන්න බැරිවෙයිද දන්නේ නෑ ..🤌
  11. KDH

    කොළඹ හදිසි තත්ත්වයක්... 🛑

    පර්මිට් දෙන්නේ නෑ .. cab ගේනවා ..🤌
  12. KDH

    11:11 offers මොනවද තියෙන්නෙ?

    ඩරස් එකේ ඊයේ 1832 ට තිබුන dvd pouch එක අද 3200ක් .. ඔන්න ඔහොමයි offers දෙන්නේ🤣
  13. KDH

    SINHALA MOVIES

    Bump

    No contents