අනුර විධානගමගේ නොහොත් කජ්ජා තජුදින් ඝාතනයට සම්බන්ධ බවට ප්රවෘත්ති පළවීමත් සමඟ අනුර විධානගමගේගේ පුත්රයා විසින් සිය සමාජ ජාල ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.
එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තම පියාගේ ඝාතනයට, තම සහෝදරයා හා සහෝදරියගේ ඝාතනයට තම මව සහ ඇයගේ අනියම් පෙම්වතා සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි ඇති...