AfterShock..Shocking Movie
හිතට වැදුනු Film එකක්..බලලා හුගක් හිතට වැදුනු නිසයි ඔයාලටත් කියන්න හිතුනේ
හැබැයි මේක Chinese Film එකක්..මුලින්ම කියන්න ඔනේ ඇක්ෂන් Film එකක් නෙවේ..
http://www.imdb.com/title/tt1393746/
මේකේ කථාව කෙටියේන් කිව්වොත් එක භුම් කම්පාවකදී එක ගැණු කෙනෙකුගේ දුවයි පුතයි...