ඔබතුමා ඔය අහල තියෙන්නේ කාලෝෆොන්සේකා ලක්ෂ 10ක් දෙනවා කියල ඇහුව වගේ ප්රශ්න ටිකක්නේ. මම ඔය ලිපි ටික කියෙව්වා ලක්බිම පත්තරෙන්.මම ප්රශ්නයක් අහන්නම්. අපි හැමෝටම සිතිවිලි එනවා. ඒක අපි හැමෝම දන්නවා. ඒත් ඔයාට සිතිවිලි එනවා, ඔබට හිතක් තියනවා කියල විද්යාත්මකව ඔප්පු කරන්න පුලුවන්ද? මේ ශරීරයේ මනස තින්නේ...