1. C

    ANDROID වැඩකාරයෝ

    s2 එකේ Normally පුළුවන් කොල් ගන්න විතරයිනේ :P:P:P:P
  2. C

    ANDROID වැඩකාරයෝ

    android එක්ක Bluetooth head set එකක් පාවිච්චි කරන්න හොද app තියෙනවා නම් දෙන්නකෝ
  3. C

    cool ebay gadgets..

    බැටරි ඉක්මනට බහිනවා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  4. C

    ANDROID වැඩකාරයෝ

    :):):) I9100XXLPQ Android 4.0.3 ICS Srilanka Firmware http://www.samsdroid.com/2012/03/i9100xxlpq-android-403-ics-srilanka.html
  5. C

    ANDROID වැඩකාරයෝ

    :nerd::nerd::nerd::nerd: එහෙම කලා එත් හරි ගියේ නෑ ics වලට upgrade කරාට පස්සේ තමයි මේ ලෙඩේ අළුතින් ics Firmware එක odin එකෙන් ගැහුවොත් හරියයිද?
  6. C

    ANDROID වැඩකාරයෝ

    :no::no::no::no::no: tick karala තියෙන්නේ කවුරුවත් දන් නැද්දෝ... s2 ,ics තියෙන කෙනෙක් උත්තර දෙන්නකෝ:angry::angry::angry::angry::angry::angry:
  7. C

    ලංකාවේ අරව ඕනි කාටද

    kooooooooooo mata :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
  8. C

    ANDROID වැඩකාරයෝ

    https://play.google.com/store/apps/details?id=net.fmthead.android.wincalc7&feature=search_result#?t=W251bGwsMSwxLDEsIm5ldC5mbXRoZWFkLmFuZHJvaWQud2luY2FsYzciXQ..
  9. C

    ANDROID වැඩකාරයෝ

    tick karala තියෙන්නේ:nerd::nerd::nerd:
  10. C

    ANDROID වැඩකාරයෝ

    කවුරැවත් නැද්ද:no::no::no::no::no:
  11. C

    ANDROID වැඩකාරයෝ

    බැටරිය charge කරන්න ඔනේ phone එක off කරලද?:cool::cool::cool::cool:
  12. C

    ANDROID වැඩකාරයෝ

    :):):):):) thanks
  13. C

    ANDROID වැඩකාරයෝ

    :angry::angry: stock firmware එකක් කියන්නේ මොකක්ද? ඔරිජිනල් රොම් එකද? තරහා වෙන්න එපා සහෝ නොදන්න නිසයි අහන්නේ
  14. C

    ANDROID වැඩකාරයෝ

    මගේ s2 එකේ සමහර app( teamviewer වගේ එවා) install කරන්න ගියාම application not installed කියලා වැටෙනවා මේක හදාගන්න මම මොකද කරන්න ඔනේ
  15. C

    ANDROID වැඩකාරයෝ

    samsung-galaxy-si897 Captivate එකේ boot logo එකට ගිහින් recovery mode එකට වැටෙනවා.මෙන්න මේ මැසේජ් එක එනවා. E: failed to mount /dbdata (invalid argument) E:copy dbdata media,cant mount dbdata your storage not prepared yet, please use UI menu for format and reboot actions. copy default media...

    No contents