මම නිකන් google කරනකොට මට ලැබුන දෙයක් තමයි මේ,මාත් මේකට අලුත්.ඒක නිසා වැඩේ සාර්ථක බව ගැන ලොකු වගකීමක් ගන්න නම් බෑ...
පොඩි පොඩි web sites සහ blogs කරන හැමෝටම තියන ලොකුම ගැටලුවක් නෙ traffic එක වැඩි කරගන්න එක..මම අද කියන්න යන්නෙ traffic sharing site එකක් හරහා අපේ site එකේ traffic එක වැඩි කරගන්නෙ...