ලංකාවේ නීතිය කොයිබටද
යුධ හමුදාවේ මේජර් වරයෙකුට පහර දුන් මාලක සිල්වා දැන් නිදහස් වී ඇත. මේජර් ට පහර දෙන අයුරු කැමරා 13 ක සටහන් වී ඇති බව පොලිස්පති තුමා පවසද්දී මේජර් වරයා පවසන්නේ තමන්ට මාලක හා රෙජාන් පහර නොදුන් බවයි.
ඇත්තටම මොකක්ද මචංන්ලා ලංකාවට මේ වෙන්න යන්නේ. මෙහෙම කුජීත දේශපාලුවෝ ඉන්න රටක...