ඒක හොදයි බන් private වැඩ කරන එවුන් කරන්නේ ජීවිත කාලෙම කබුරන එක. අපේ එකෙක් ඉන්නවා උදේ 9.30 ඉදල 6.30 වෙනකල් වැඩ. 6.30 කිව්වට මිනිහ ගෙදර එන්නේ 9.30 ට විතර. weekend එකේ නිවාඩු තිබුනට clients ල call කරනවා අනන් මනං. ලංකාවේ තමයි බන් ඔය ප්රශ්නේ තියෙන්නේ. වෙන ගොඩක් රටවල් වල labor laws තියෙන්නේ සතියට...