මචෝ මම හිතන්නේ උඹට පොඩ්ඩක් වැරදිලා වගේ.මෙතන බේත් දෙන්නේ නැ.ශිරන්තිගේ එෆ්බි එකේ ඒවා දාල තියෙන්නේ සිරිලිය කියන සන්විදනයෙන් අසනර පවුල් වලට උදව් කරන ෆොටෝස් . මෙතන මචන් උඹ වෙනම දෙයක් පෙන්නුම් කරන්න හදනවා වගේ කියල මට නම් හිතෙන්නේ.මම නම් කාටවත් කඩේ යන්නේ නැ.ඔය උඩ එක්කෙනා දාල තියන link වලට ගිහින් බලලා...