මචං ලොකු උදව්වක් ඔනේ...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,957
    40,801
    113
    මුලට "ඩ" එන වචනද? මැදට වගේ තිබ්බට කමක් නැද්ද?
    ඩකය
    ඩයිනමෝව
    ඩයිනමයිටය
    ඩයෝඩය
    ඩක්කුව
    ඩප්පිය
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඩක්කුව
    ඩහදිය
    ඩයිනමයිට්
    ඩයිනමෝව
    ඩයෝඩය
    ඩමිය
    ඩප්පිය

    මම මධුර එකේ වචන හොයන කොට උඩ කෙනෙක් දාලා ඒකෙන් ගනින්
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machan mata one sinhala wachana
    ඩ කාරය ඩ නමැති අනුනාසික අකුර; ඩ යන්න ඩංස ඇට මැස්සා ඩක්කුව රේල් පීලි මත අතින් පදවාගෙන යන කුඩා රථ විශේෂයක් ඩග්ගා තබ්ලා යුවළේ වමතින් වයන බෙරය; බුම් එක ඩබරය කලහය; දබරය ඩබරාව පැවිදි පක්ෂයේ ප්‍රයෝජනය සඳහා දිය ගෙන යෑමට පොල් කටු ලබු කබලු ආදියෙන් තනා ගන්නා භාජනයක්' ඩයරිය දින පොත ඩයලය ඔරලෝසු ටෙලිෆෝන් ආදී උපකරණවල අංක යෙදු මූණත් තහඩුව ඩයි යම් යම් දේ පාට කිරීම සඳහා ගන්න සායම් ඩවින්න යක්ෂණිය; ඩාකිනිය; යකින්න ඩවිනිය යක්ෂණිය; ඩාකිනිය; යකින්න ඩවුර දවුල; බෙර විශේෂයක් ඩවුරුව නැටීමේ දී වයන බෙර වෙසෙසක් ඩසිනවා දෂ්ඨ කරනවා ඩහ දාහය; බාධාව ඩහදිය දාහය නිසා ඇඟේ මතුවන දිය බිඳු; ඩාදිය ඩ්‍රිල් ශාරීරික අභ්‍යාසය; අභ්‍යාස ඩ්‍රෙනේජ් වැසිකිළි කාණුව; ජලප්‍රවාහන කාණුව ඩ්‍රෝයිං චිත්‍ර ඇඳීම ඩ්‍රෝවිං චිත්‍ර ඇඳීම

    http://www.sinhaladictionary.org/index.php/list/11/,ඩ.xhtml