දෙයක් වෙන්න ඕනේ බන් මිනිස්සු අදුර ගන්න.
සමහර උන් ඉන්න්වා මාතරදි වාහනේ කැඩිලා කිව්වොත් යාපනේ ඉදලා හරි එන උන් මටත් හිටියා එහම උන් 2ක් 3දෙනක් ඒත් බන් දැන් උන් බැදලා රෑකට එහෙම ගෑනි ලමයි දාලා එන්න කියලා කටක් ඇරලා කියනන් බෑ...
ඒක අපි තේරුම් ගන්න ඕනේ...
හැම මිනිහෙක්ටම ප්රශ්න තියෙනව....
ඒත් ඔච්ච්ර...