මචන්ලා , ඔෆිස් එකේ අපෙ කියුබිකල් එකේ AC රිමොට් එක මගේ පුටුවට අහුවෙලා කැඩුනා. දැන් උදේට AC එක දාන්නේ කොල්ලෙක්ගෙ PHONE එකෙන්. මිනිහා නිවාඩු දවසක් ආවොත් කෙල වෙලා යනවා. මම එකේ අහුවම 4900/= කියුවා මොඩල් එකේ රිමොට් එක. එච්චර වියදම් කරන්න බෑනේ මචන්. මොඩල් එක දාන්නම් හොයලා දේන්න පුලුවන්නම් අඩුවට ගොඩක්...