මචාන් උදවිවක් තමයි ඉල්ලන්නේ.. හ්ම්.. මෙන්න මෙකයි මචන්ලා වැඩේ..
ම්ගේ ලොක්කාට තැග්ගක් දෙන්න ඔනි... එයා මචාන් ඉන්දියන් කෙනෙක්.. වැඩෙ කියන්නෙ මට කිසිම අදහසක් නැහැ මොකද්ද දෙන්න ඔනි කියලා... පිරිමි කෙනෙක් මචාන්.. උඹලා දන්න සහ දෙන්න හොද මොන වගේ දෙයක්ද කියලා අදහසක් දාපන්කො කොල්ලො.. දන්න හැම කෙනෙක්ම...