1. P

    Any F1 fans Here?

    Take that FIA
  2. P

    අප්‍රිකාව තඩි වෙයි, ඇමරිකාව පොඩි වෙයි, සිංහළු නොපෙනී යයි.

    ඕකෙ තියෙන map එකත් වැරදි greenland ඉන්දියාවට වඩා සෑහෙන්න පොඩි
  3. P

    Gota... its Gota!

    කොහොම ඉන්න හිටපු එවුන්ද බලු වෙලා ගියේ
  4. P

    නාමල් හිරගෙට..🛑

    පැය 24ම මේකෙ ලැගගෙන ගුකන @Inigo Montoya මෝඩ බයියගේ profile එක බලපන්කො දුකත් හිතෙනව
  5. P

    නාමල්ට ඇප හම්බෙයිද නැත්තං හිරේ යවයිද ?

    දවස් 7 වැඩිනේ ඒ නිසා අනුර වැඩ්ඩෙක් නෙමෙයි
  6. P

    නාමල් අත්අඩංගුවට ගනියි වගේ..🛑😱

    ඒ ass වල බය ගෑවිලාවත් නෑ මහත්තයෝ
  7. P

    නාමල් අත්අඩංගුවට ගනියි වගේ..🛑😱

    මුට තියෙන ලෙඩ ටිකත් අපිට බලාගන්න පුළුවන් වෙයි වගේ 😂
  8. P

    මෙච්චර වතුර පාරක් ආවේ කොහෙන්ද? 🌊

    හම සුදු උනාම සියල්ල දත් වෙනවද බන් උනුත් අපි වගේම තමයි ඇමේසන් ගඟෙන් මුහුදට තප්පර 10 කදි විතර යන වතුර පාරක් ඕක
  9. P

    ආණ්ඩුවට වසර දෙකයි - රටට !සුබයි

    මාත් හා හා දානවා ඉතිං ඕකුන්ගේ පෝස්ට් වලට. කිසිම පක්ෂයක් පුද්ගලයෙක් මිනිස්සුන්ට උඩින් යන්න බැහැ මයිනත් එකයි පොනිලත් එකයි ලපයත් එකයි
  10. P

    හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර, අවුරුදු 7ක් ඇතුලට......

    මයිනව එහෙම කල්ප ලක්ෂයක් විතර දාන්න වෙන්නෙ
  11. P

    රජය පෙරලීමට බලගතු සන්ධානයක් ♥️

    නෑමොල මහතාට මොකද වෙන්නෙ එතකොට
  12. P

    cctv Nepal අම්මෝ බන්

    පරිසර උෂ්ණත්වය වැඩිවෙන නිසා ග්ලැසියර පොඩ්ඩ පොඩ්ඩ දිය වෙනවා වෙනුවට එක පාර කෑලි කැඩෙනවද දන්නෑ
  13. P

    ලොක්කෝ දාන්න වෙනම බන්ධනාගාරයක් හැදුවා" - නලින්ද ජයතිස්ස..❤️👍

    නෑමෝලට ඒකෙ ජනාධිපති වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව
  14. P

    ඇත්ගොව්වෙක් වෙන්නෙ කොහොමද ?

    ඇත්තුන්ගේ හිගයක් එන්නේ ඉස්සරහට උඹ ඇතෙක් වෙයන්

    No contents