මේ ලගදි හිගන්නෙක් ගම්පහ ස්ටෂන් එක ගාව ATM එකේ ඇතුලට ඇවිල්ලම හිග කනවා .PIN නම්බර් ගහන ඒවා ඔක්කොම උ බලාගෙන ඉන්නවා .මම ටිකක්වෙලා බලන් ඉදල මල පැනල උට බැන්න.මේ යකා මහ හයියෙන් අඩන්න ගත්ත බෙහෙත් ගන්න සල්ලි නැලු පුතා සල්ලි දානකන් ලු බලන් හිටියේ .වටේම හිටපු මිනිස්සු මට රවලා අරුට 100 ,200 වගේ දීල ගිය...