මචන් please උබට උබේ ආගම ගැන කියන්න ඕනේ නම් , එක අනිත් උන්ට බැන බැන කරන්න එපා කාටවත් වයිර කරමින් කරන්නත් එපා, එහෙම කරනවා නම් රත්තරන්ගෙයි උබෙයි aruna47 ගෙයි වෙනසක් නැහැ නේද , අනික උබත් අනිත් උන් වගේ පහත් තත්වෙට වැටිලා ඔය කියන දෙයින් තේරුමක් නැහැ, ඉසල්ල අනිත් අයට ආදර්ශයක් වෙලා ඉදිං , තර්ක කරනවා...